අද මම කියන්න යන්නේ මේ දවස් වල සුපිරියටම PTC කස්ටිය
අතර කතා බහට ලක්වන සයිට් එකක් ගැන. ඒ Paidverts Register
වෙලා
නැත්තම් දැන්ම Register වෙන්න Join here .
මෙහි විශේෂත්වය
- · $0.005 - $200 අතර පරාශයක Ads ලැබීම.
- · මුදල් ලබා ගැනීමේ අවම අගය(minimum payout ) $2.00ක් වීම.
- · Rented referrals ලා නොමැති වීම.
- · Direct referral කෙනෙකුගෙන් 5% ක් ලැබීම.
- · මුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය නැත.
Ads Click කල යුතු ආකාරය.
දවසට BAP ads 8 - 16 අතර ප්‍රමාණයක් ලැබෙනවා BAP
ads වලට මුදල් ලැබෙන්නේ නැ . Ads
බැලීමට BAP Points ඔනි වෙනවා $0.01 ad
එකකට BAP point 20 ක්
ඕනි. මෙයාලා දවසට BAP point 200-400 ක් අතර ප්‍රමාණයක් දෙනවා.
මුලින්ම BAP Ads සියල්ලම click කරන්න ඉන් පසු request
micro ad pack click කරන්න. දවසට
micro ad pack 2ක්
ලැබේ. $0.05 ක් තව ලොකු ads හම්බවෙනවා ($0.08, $0.03 ....)
ඔබට ලැබෙන Ad එක තත්පර 30 ක කාලයක් නැරඹිය යුතුය.
මුලින් වාක්‍ය 3ක් copy
paste කල යුතුය. Ad එක නැරඹීමෙන් පසු Verification
code එක නිවැරදිව Type කල යුතුය.
මෙම site
එක කොහොමද ad
එකකට $200
ක් ගෙවන්නේ
Ad Pack එකක්
$1 වෙනවා දෙන්නේ clicks 50යි.
0.005*50=$0.25 එකෙන් $0.75 ක් ඉතිරියි Admin එකෙන් $0.20 ක් වගේ තියා ගන්නවා. ඉතිරි $0.50
ලොකු ads වලට කඩලා members ලාට බෙදලා දෙනවා.
මාසික අදායම වැඩිකර ගන්නේ කොහොමද?
සති 2 කින් විතර ඔයාට $1 ක් හොයාගන්න පුලුවන්
එකෙන් Ad pack එකක්
මිලදී ගන්න. එතකොට BAP Points 3100 50
unique visits හම්බ
වෙනවා. BAP 1500 ක්
තියෙනවා කියන්නේ level one instant ads එනවා
($0.05-$0.30 වගේ ) $1 සතිකින් විතර $5 ක
වගේ Target එකකට
යන්න පුලුවන්.
සතියක් විතර වැඩ කරලා බලන්ඩකො මෙක අනිත් PTC
වගේ නෙමෙයි.
No comments:
Post a Comment